Aggra Live Show Kapuwaththa | පාලිත පෙරේරා ප්‍රමුඛ අග්‍රා | ජා-ඇල කපුවත්ත | පසිඳු කලර්ස් නයිට් 2022

Your video will begin in 20
Skip ad (5)
directory, add your ads, ads

Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!

Added by admin
93 Views
???? ජා ඇල නගර සභාවේ ගරු නගරාධිපති ශම්මික ඩයස් මැතිතුමන්ගේ ආශීර්වාදයෙන්, ප‍්‍රියාන් මැණික් අධිපති ප‍්‍රියංග පුෂ්පකුමාර මහතාගේ අනුග‍්‍රහයෙන් ජා ඇල, කපුවත්ත, වෑවල ශාන්ත ක්ෂේවියර් විදුහල් ක‍්‍රීඩාංගනයේදී ‘‘පාලිත පෙරේරා ප‍්‍රමුඛ අග‍්‍රා’’ සංගීතවත් කරන ලද ‘‘පසිඳු කලර්ස් නයිට් 2022’’ සුපිරි ප‍්‍රසංගය . . .
???? ප‍්‍රසංගය සංවිධානය - ඩුබායි චන්දන සහ එස්. ටී. ජනක.
???? සංවිධාන ශක්තිය - සුනිල්, තුෂාර, චන්දන, රොෂාන්, අමිත්, සම්පත්, චමෝද්, පසිඳු, රුක්මන්, චූටි.
???? මෙම ප්‍රසංගයේ ගායනා කරන ගීත සහ Nonstop වල අඩංගු ගීත හෝ කොටස් වල මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය...
???? Our Tribute To The Original Artists Of These Songs
???? TEL : +94 77 967 3767 | Email : gangavideoteam@gmail.com
???? If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
???? අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...

???? Uploaded By ???? Ganga Video Team...To view more new live shows, Events, Music Videos, Please Subscribe ???? Our "Ganga Video Team" YouTube Channel...
???? ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල අලුත්ම සංගීත ප්‍රසංග, විවිධ වැඩසටහන්, Music Videos ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ ???? Ganga Video Team YouTube චැනලය ඔස්සේ නරඹන්න...
???? YouTube - https://www.youtube.com/channel/UCV88kixOV-goUZU2_2_h7BA
???? Facebook - https://www.facebook.com/ganga.videoteam.3
???? Facebook Official Fan page - https://www.facebook.com/gangavideoteamofficialpage/
Category
Live Concert
Tags
GVT, ganga video team, ganga video new

Post your comment

Comments

Be the first to comment